Monthly Archives: October 2011

News- Eris

තාරකා විද්‍යාඥයින් විසින් ඉතා ඈතින් පිහිටි වාමන ග්‍රහලොවක් වන Eris හි විෂ්කම්භය නිරවද්‍ය ලෙස ගණනය කර ඇති බව නිවේදනය කර ඇත. ඒ එය අඩු දීප්ත තාරකාවක් ඉදිරියෙන් ගමන් කරන අවස්ථාවකදීය. මෙම සිදුවීම පළමුව නිරික්ෂණය කර ඇත්තේ 2010 වසරේදී චිලී හි … Continue reading

Posted in පුවත් | Leave a comment

මෙසියර් වස්තු (Messier Objects)

මේ වන විට නම් කර ඇති මෙසියර් වස්තුවල නම් පහත සටහනේ දක්වා ඇත. මෙම සටහන ඔබේ පරිගණකයට භාගත (Download) කිරීම සදහා සටහන පහත ඇති links භාවිත කරන්න.Messier Objects Starskylk(function() { var scribd = document.createElement(“script”); scribd.type = “text/javascript”; scribd.async = true; … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම | Leave a comment

News-කඩා වැටෙන ජර්මන් චන්ද්‍රිකාව

අබලන්ව පවතින ජර්මානු පර්යේෂණ චන්ද්‍රිකාව, දකුණු ආසියාවේ යම් ප්‍රදේශයකට වැටීමේ අවදානමක් පවතින බව ඇමරිකානු විද්‍යාඥයින් පවසයි. ROSAT නම් මෙම චන්ද්‍රිකාවේ කුඩා කොටස් වායුගෝලය හා ගැටීමෙන් පසු ගිනිගනු ඇත.එවිට එහි වේගය 280 mph (450 kph) පමණ වේ යයි ගණන් බලා තිබේ. කෙසේවුවද … Continue reading

Posted in පුවත් | Leave a comment

යුගල තාරකා (Binary Stars)

1802 දී සර් විලියම් හර්ෂල් විසින් ද්විමය තාරකා සොයා ගන්නා ලදී. මේවා යුගල වශයෙන් පවතින තරු වන අතර. එකිනෙක අතර ඇති ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් එක පොදු ස්කන්ධ කේන්ද්‍රයක් (Center Of mass) හරහා භ්‍රමණය වෙමින් පවතී. මෙලෙස 3ක් හෝ ඊට වඩා … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම | Leave a comment

Cosmology (Part 1)

Cosmology යනු විශ්වයේ උපත, එහි අඩංගු දේ,අවසානය, අවකාශ කාල සම්බන්ධතාව වැනි කරුණු පිළිබද අවධානය යොමු කරණ ක්ෂේස්ත්‍රයක් ලෙස හැඳින විය හැක. Cosmology හි ප්‍රධානම මුලික ඒකකය ලෙස සලකනු ලබන්නේ Galaxies හෙවත් මන්දාකිණියයි. නුතන Cosmology ප්‍රධානතම වශයෙන් රදා පවතින්නේ Big Bang … Continue reading

Posted in Uncategorized | Leave a comment

Orion අසලට

This image from NASA’s Spitzer Space Telescope shows what lies near the sword of the constellation Orion — an active stellar nursery containing thousands of young stars and developing protostars. Many will turn out like our sun. Some are even … Continue reading

Posted in Uncategorized | Leave a comment

Titius–Bode නියමය

Titius හා Bode යන විද්‍යාඥයින් විසින් මෙම ගණනය සිදු කරන ලදී. මෙමගින් හිරුගේ සිට ඒ වටා ඇති ග්‍රහයන් වෙත ඇති දුර (AU)  මෙමගින් දලව ලබා ගත හැක. ක්‍රමය 1. පළමුව 0, 3,6 , 12, 24, 48, 96 යන සංඛ්‍යා පේලියට … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම | Leave a comment