Monthly Archives: December 2011

Quadrantids උල්කාපාත වර්ෂාව

Quadrantids යනු ජනවාරි මස මුලදී දැකගත හැකි සාමාන්‍ය ප්‍රමාණයේ උල්කා වර්ෂාවකි. 2012 ජනවාරි 3 හා 4 යන දිනවලදී මෙහි උපරිමය නිරීක්ෂණය කිරීමට ලැබෙනු ඇති අතර මෙහි දීප්තිමත්ම පෙදෙස  Boötes.තාරකා රාශියට අයත් වේ. දැනට භාවිතා නොකරන   Boötes රාශියට අයත් Quadrans Muralis … Continue reading

Posted in පුවත් | Leave a comment

බ්‍රහස්පති ඇයි මේ පාටින් – Color of Jupiter

Jupitor සාමාන්‍යයෙන් බ්‍රහස්පති ග්‍රහයා නිරීක්ෂණය කල විට ඒ තුලින් පරාවර්තනය වී පෙනෙන සුදු,රතු, තැබිලි, දුඹුරු හා කහ වැනි විවිධ වර්ණ දැක ගත හැක. මෙයට හේතු වන්නේ එහි වායුගෝලයේ ඇති කුණාටු හා සුළඟේ බලපෑමයි.හිරු කිරණ බ්‍රහස්පති වෙත ලැබුන විට එහි ඇති … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම | Leave a comment

පෘතුවියට නිවුන් සොහොයුරන් – NASA’S KEPLER MISSION

නාසාහි කෙප්ලර් මෙහෙයුම ගැන අපි මීට කලිනුත් කථා කරා. ඒ කෙප්ලර් 22-b ගැනයි. තාරකා විද්‍යා දැනුම දිනෙන් දින අළුත් වෙන බව තහවුරු කරමින් කෙප්ලර් මෙහෙයුම තවත් විශේෂ සොයා ගැනීමක් සිදුකොට ඇත. එනම් පෘතුවියේ විශාලත්වයට ඉතා සමාන තවත් ග්‍රහලෝක දෙකක් වෙනත් … Continue reading

Posted in පුවත් | Leave a comment

කළු කුහර – Black Holes

පෘථිවිය ඇතුළු අනෙකුත් ග්‍රහවස්තූන් සූර්යයා වටා භ්‍රමණය වනු ලබන්නේත්, චන්ද්‍රයා පෘථිවිය වටා භ්‍රමණය වනු ලබන්නේත් එම වස්තූන් අතර ක්‍රියාත්මක වනු ලබන ආකර්ෂණ බල හේතුවෙනි. මෙම බල ගුරුත්වාකර්ෂණ බල නම් වන අතර, යම් ග්‍රහවස්තුවක් ඒ වටා ඇති කරනු ලබන ගුරුත්වාකර්ෂණ බලයන්ගේ … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම | Leave a comment

විශ්වයේ රෝස කුසුම – Puppis

ආදරයේ සංකේතය ලෙස සලකන රතු රෝස මලක් අභ්‍යවකාශයෙදී නිරීක්ෂණය කිරීමට තාරකා විද්‍යාඥයින් සමත්ව ඇත. මීට වසර 3700 කට පමණ පෙර සිදුවූ  Super Nova පිපිරීමක් හේතුවෙන් මෙම දර්ශනය දැකිය හැකිව තිබේ. සැබවින්ම ඉහත දැක්වෙන ඡායාරූපය WISE හෙවත් Wide-field infrared Survey Explorer … Continue reading

Posted in විශේෂාංග | Leave a comment

චන්ද්‍ර ග්‍රහණය ලොව පුරා දුටු හැටි.

2011 දෙසැම්බර් 11 වන දින ඇතිවූ පුර්ණ චන්ද්‍ර ග්‍රහණය ලොව පුරා නිරීක්ෂණය කල අයුරු දැක්වෙන ඡයාරූප කීපයක් පහත දැක්වේ.. චීනයට පුර්ණ චන්ද්‍ර ග්‍රහණය නිරීක්ෂණය කල හැකි උනා.. මේ චීනයේ බේජින්ග් නගරයේදී ලබා ගත් ඡයාරූපයක් බටහිර ජර්මනියේදී ලබාගත් ඡයාරූපයක්.. ඔවුන්ට අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් … Continue reading

Posted in පුවත් | Leave a comment

ගුරුත්ව කාච ආචරණය – Gravitational Lensing

මෙය ඇත්තටම මිරිගුවක් ගැන කතා කිරීමකි. සත්‍ය වශයෙන්ම නොමැති වස්තුවක් දක්නට ලැබුණු විට අප එය මිරිගුවක් ලෙස හඳුන්වමු. විශ්වයේද මෙවැනි සංසිද්ධීන් නිරීක්ෂණය කල හැක. උදාහරණයක් ලෙස අප දකින මන්දාකිණියක් එම ස්ථානයේම නොපිහිටා තිබිය හැක. එනම් මන්දාකිනි මිරිගුවකි. මිරිගුවක් ඇතිවීමට ප්‍රධාන … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම | Leave a comment