Monthly Archives: January 2012

ලොව ලොකුම Radio දුරේක්ෂය විශ්වය පිරික්සීමට සුදානම් – Gigantic Radio Telescope

සාමාන්‍ය දුරේක්ෂයකින් සිදු කරන ආලෝක වර්තන ක්‍රියාවලිය තුලින් අපට විශ්වය දකින්න පුළුවන් ප්‍රමාණය ඉතා සීමිතයි. වඩාත් වැඩි නිරීක්ෂණ හැකියාවක් සහිත දුරේක්ෂ විශේෂයක් ලෙස රේඩියෝ දුරේක්ෂය හදුනා ගත හැකියි. එහිදී විශ්වයේ සිට නිකුත් වන විවිධ සංඛයාතයන්ට අදාල තරංග විශ්ලේෂණය මගින් විශ්වය … Continue reading

Posted in පුවත් | Leave a comment

තාරකා විද්‍යා ඉතිහාසයේ වැදගත් අවස්ථා 10 ක් (1 කොටස) – Top ten Astronomy discoveries (Part 1)

1.කොපර්නික්ස් පෘතුවියට නිසිතැන ලබාදෙයි. අතීතයේදී විවිධ ආගමික සංකල්ප මුල් කර ගනිමින් පෘතුවිය විශ්වයේ කේන්ද්‍රයේ ඇතැයිද, අනෙක් සියලුම ආකාශ වස්තු පෘතුවිය වටා භ්‍රමණය වන්නේ යයිද සැලකුණි,මෙය භූ කේන්ද්‍රවාදය ලෙස හදුන්වන ලද අතර, 16 වන සියවසේදී නිකලස් කොපර්නිකස් විසින් සූර්ය කේන්ද්‍රවාදය නම් නැවුම් … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම | 2 Comments

නාසා දකින, අහසේ යානා – New Ideas Sharpen Focus for Greener Aircraft

තාරකා විද්‍යාවට කෙලින්ම සම්බන්ධ නොවුනත් අනාගත අහස්යානා පිළිබද මේ පුවත ඔබට වැදගත් වේවි.රයිට් සහෝදරයන්ගේ ගුවන්යානා නිපදවීම අද වනවිට බොහෝ දුර ගමනක් ගිහින්. අති සුඛෝපභෝගී යානා මෙන්ම මගීන් විශාල සංඛ්‍යාවක් ගෙන යා හැකි යානාත් ඒ අතරට අයත්. නමුත් මෙම යානා වලින් … Continue reading

Posted in පුවත් | 2 Comments

සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිය — Transit of Venus, 2012

තාරකා විද්‍යාවට ඇළුම් කරන ඔබ අතපසු නොකරම නිරීක්ෂණය කල යුතු අවස්ථාවක් මෙම වසරේ ජූනි මස මුල භාගයේදී උදාවේ..එනම් සිකුරු සංක්‍රාන්තියයි. මෙම වසරින් පසු නැවතත් සුර්ය පෘෂ්ඨය හරහා සිකුරු ගමන් කරනවා මෙන් දිස් වීම නැවතත් නිරීක්ෂණය කල හැක්කේ වර්ෂ 2117දී පමණය. … Continue reading

Posted in පුවත්, විශේෂාංග | Leave a comment

කෙප්ලර් නියම – Kepler’s laws

ටයිකෝ බ්‍රාහේ ( Tycho Brahe) නම් තාරකා විද්‍යාඥයාගේ නිරීක්ෂණ මත පදනම්ව, ඔහුගේ ශිෂ්‍යයෙක් වූ ජොහැන්නස් කේප්ලර් (1571-1630) විසින් ග්‍රහලෝක චලිතය පිළිබද ඉතා වැදගත් නියම තුනක් ඉදිරිපත් කරන ලදී. පළමු නියමය – සුර්යා එක් නාභියක පිහිටන පරිදි අනෙකුත් ග්‍රහලෝක සූර්යා වටා … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම | Leave a comment

කළු කුහර ඡායාරූපයකට ?? – First-Ever Black Hole Photo

කළු කුහරයක් කියන්නේ ඉතාමත් අධික ගුරුත්වාකර්ෂණ බලයකින් යුත් වස්තුවක්. අපි දන්න විදියට එයට ආලෝක කිරණ පවා ඇද ගන්නවා. එහෙනම් කොහොමද කළු කුහර ඡායාරූපයකට ගන්නේ?. මේ සදහා නව පර්යේෂණ කණ්ඩායමක් උත්සහ දරනවා. ඔවුන්ගේ අරමුණ පෘතුවිය තරම් විශාල දුරේක්ෂ ජාලයක් ගොඩනගන්නයි. මෙය Event Horizon … Continue reading

Posted in පුවත් | 1 Comment

අපේ නිවස – Home Earth

Cupola තුලින් පෘතුවිය දිස්වන අයුරු  අපි මොන මොන ග්‍රහලෝක තාරකා මණ්ඩල ගැන කථාකරත්, ඉගෙන ගත්තත් පෘතුවිය ඒ අතරින් සුවිශේෂයි. ඒ එය අපි හැමෝගෙම ගෙදර හින්දා.. ඉහත  ඡායාරූපයෙන් දැක්වෙන්නේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ   (ISS) Expedition 30 කන්ඩායම මගින් ගන්නා ලද පෘතුවියේ එක් … Continue reading

Posted in විශේෂාංග | 1 Comment