Monthly Archives: February 2012

ජෙරමියස් දියෙස් අභියෝගතා කුසලානය 2012 – Jeremias Dias Challenge Trophy 2012

කොළඹ විශාඛා විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරන වාර්ෂික තාරකා විද්‍යා දැනුම මිනුම තරගාවලිය ජෙරමියස් දියෙස් අභියෝගතා කුසලානය මේ වසරේදීත් සාර්ථක ලෙස නිමාවට පත්විය. එය පසුගිය පෙබරවාරි 28 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය වන සඳමාලි අවිරුප්පොල මහත්මියගේ … Continue reading

Posted in පුවත් | Leave a comment

පැරණිතම ලේඛණගත ඉතිහාසයක් සහිත සුපර් නෝවාව – Oldest Recorded Supernova

ඉහත ඡායාරූපය අභ්‍යවකාශ දුරදක්න හතරක දත්ත ඇසුරෙන් නිර්මාණය කරන ලද බහු තරංග ආයාම පෙන්වන අවස්ථාවකි. මෙමගින් දැක්වෙන්නේ RCW 16 නැමැති සුපර් නෝවාවයි. මෙය ලිඛිත ඉතිහාසයක් සහිත පැරණිම සුපර් නෝවාව ලෙස සැලකේ. ක්‍රි.පූ. 185 දී චීන තාරකා විද්‍යාඥයින් විසින් වසරේ මාස අටක … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම, පුවත් | Leave a comment

බුධ නිරීක්‍ෂණයට හොදම කාලය – Best days to mercury observation in 2012

බුධ ග්‍රහයා නිරීක්ෂණය කිරීමට ඔබ කැමතිනම් 2012 වර්ෂයේ ඊට සුදුසුම කාලය ළඟදීම උදා වෙනවා. ඒ මේ මාසයේ (පෙබරවාරි 2012) අවසන් සතියේදීයි. පෙබරවාරි 7 වනදා සිට සුර්යාත් පෘතුවියත්, බුධත් එක පෙලට පිහිටන පරිදි ස්ථාන ගත වන බැවින්, මුල් සති 2 තුල … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම, පුවත් | Leave a comment

හඳ මතුපිට සිංහ කොඩිය – The Sri Lankan flag had made its way to the moon

ලිපියේ මාතෘකාව දැකල කලබල වෙන්න එපා.දැන් 2012 වසර.64 වන නිදහස් දිනය සමරන්නට අපි සුදානම්. අපි මේ වන විට කොයි තරම් දියුණුද? මම හිතන්නේ ඔබට පිළිතුරක් ඇති. මම ඒ ගැන අහන්නේ නෑ. මේ කතාව තාරකා විද්‍යාවට කොයි තරම් දුරට අදාලද කියලත් … Continue reading

Posted in පුවත්, විශේෂාංග | Leave a comment