Monthly Archives: March 2012

මකුළු දැලක් නොව තරු දැලක් – Spider Web of Stars

සර්පිලාකාර මෙම මන්දාකිණිය දුටු ගමන් අපිට මතක වෙන්නේ නිතර දැකල පුරුදු මකුළු දැලක රූපයක්. IC 342 ලෙස හඳුන්වන මෙම මන්දාකිණිය අපිට ආලෝක වර්ෂ මිලියන 10 ක් දුරින් පිහිටන්නකි. ඒ අවට ඇති දුහුවිලි අංශු හේතුවෙන් එයට මෙම හැඩය ලැබී ඇති අතර … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම, විශේෂාංග | Leave a comment

කොළඹ විශ්ව විද්‍යාලීය ගණිත හා තාරකා විද්‍යා සංගමය – Mathematical and Astronomical Society University of Colombo

කොළඹ විශ්ව විද්‍යාලීය ගණිත හා තාරකා විද්‍යා සංගමය ‍විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින් සහ තාරකා විද්‍යාවට ලැදිකමක් දක්වන්නන් සඳහා දැනුම සැපයීමේ මාධ්‍යක් ලෙස බොහෝ වැඩකටයුතු සිදුකරනු ලැබේ. ලෝක ප්‍රසිද්ධ තාරකා විද්‍යාඥයෙක් වන ආචාර්‍ය චන්ද්‍රා වික්‍රමසිංහයින් විශ්ව විද්‍යාල සිසුවෙකුව වශයෙන් සි‍ටියදී සභාපතිත්වයෙන් ඇරඹි … Continue reading

Posted in විශේෂාංග | Leave a comment

මොකක්ද මේ ජීන් අරය – Jeans’ Radius

සාමාන්‍යයෙන් තාරකා අතර පවතින දූවිලි වලාකුළක අරය ජීන් දුර හෙවත් ජීන් අරය මගින් දක්වයි. තාරකාවක් අසල පවතින අධික තාප ශක්තිය හේතුවන් මෙම වලාකුළු ප්‍රසාරණයට ලක්වන අතර තාරකාවේ ගුරුත්වය හේතුවෙන් ප්‍රසාරණයට බාධා පැමිණේ. එවිට වලාකුළ නැවත සංකෝචනය වේ. මෙම බලයන් දෙක … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම, tha | 1 Comment

වසන්ත විෂූවය පිළිගනිමු – Happy Vernal Equinox

වසන්ත විෂුවය ගැන අපි මිට කලින් ලිපියක කුඩා හැදින්වීමක් කළා.වසන්ත විෂූවය (Vernal Equinox) මතට පෘථිවිය පැමිණීම අද දින ග්‍රිනිච් වේලාවෙන් පැය 0514ට හෙවත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පැය 1044ට සිදුවිය. පථිවියේ ඛගෝල සමකය හා ක්‍රාන්තිවලය ඡේදනය වන ලක්‍ෂ්‍යයන් දෙකක් පවතී. ඉන් … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම, පුවත් | Leave a comment

රාජකීය විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය – Royal College Astronomical Society

History The Royal College Astronomical Society was formed in 1967 during the tenure of Principal B.G. Premaratne.  It was the time of a space age where every house hold talked about.  Interests in Astronomy arose when RCAS received a 4 … Continue reading

Posted in විශේෂාංග | Leave a comment

රෑ කල පෘතුවිය – Night view

අපි පෘතුවිය මත ඉදල අහස දිහා බැලුවම දකින දේවල් වලටත් වඩා බොහෝ ආකර්ෂණිය දේවල් පෘතුවියෙන් පිට ඉදල අපේ මව් ග්‍රහලොව දිහා බැලුවමත් අපිට දැක ගන්න පුළුවන්. මේ එවැනි අවස්ථාවක්. Expedition 30 කණ්ඩායමේ සාමාජිකයන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ලබාගත් ඉහත ඡායාරූපය … Continue reading

Posted in පුවත් | Leave a comment

හිරු මත ගිනිදළු – solar flares

“හිරු මතු පිට මොකක්දෝ පිපිරීමක්ලු,අපිට හානිකර කිරණ එහෙම එන්නත් පුළුවන්ලු.. අනේ මන්දා ලෝක විනාසේ ලංවෙලාද කොහෙද? “හුඟක් අයට මෙහෙම දේවල් මේ දවස් ටිකේ අහන්න ලැබෙන්න ඇති. ඇත්තටම මොකක්ද මේ වෙලා තියෙන්නේ. සුර්යා ගැන අපි මීට කලිනුත් හිරු ලප ලිපියෙන් කතා … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම | Leave a comment