Monthly Archives: April 2012

වඩා හොදින් සෙනසුරු නිරීක්ෂණය කරමු – See Big and Bright Saturn

කලින් ලිපියේ කිව්වා වගේ අද සහ හෙට (2012 අප්‍රේල් 14 හා 15) ඔබට ඉතා හොදින් සෙනසුරු නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ සෙනසුරු හෙට (15) Opposition අවස්ථාවට පැමිණීමත් සමගයි. Opposition යනු සෞර්යග්‍රහ මණ්ඩලයේ පෘතුවියට පිටතින් ඇති ග්‍රහලොවක් සුර්යා හා පෘතුවිය සමග ඒක රේඛියව පිහිටන … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම | Leave a comment

අප්‍රේල් අහස ගැන දැන ගන්න – April Sky watching

බ්‍රහස්පති අප්‍රේල් මාසයේ රාත්‍රී අහසේ අපට නිරීක්ෂණය කල හැකි ආකාශ වස්තූන් ගැන කෙරෙන කුඩා හැඳින්විමකුයි මේ… මාසයේ මුල් කාලය තුල ග්‍රහලෝක හතරක් හිරු බැස යාමේදී අපට දැක ගන්න පුළුවන්. බටහිර අහසේ ක්ෂිතිජයට ආසන්නයේ බ්‍රහස්පති නිරික්ෂනය කල හැකි වන අතර මාසය … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම | Leave a comment