Monthly Archives: June 2012

ඇස රවටන මන්දාකිණි ගැටුම් – NGC 3314

ඉහත දැක්වෙන්නේ  හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබා ගන්නා ලද ඉතා දුර්ලභ ඡායාරූපයක්. එක මත එක පිහිටන අයුරින් අපට පෙනෙන මෙම මන්දාකිණි යුගලය NGC 3314 හා NGC 3314A ලෙස හදුන්වනවා. ඡායාරූපයේ මෙසේ පෙනුනත් මෙම මන්දාකිණි දෙක අතර දුර ආලෝක වර්ෂ බිලියන ගණනක්. … Continue reading

Posted in විශේෂාංග | Leave a comment

සිකුරු සංක්‍රාන්තිය නැරඹුවෙමු – VENUS TRANSIT 2012

සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිය දැන් අවසන්. බොහෝ පිරිසක් මෙය නරඹන්න ඇති. කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත හා තාරකා විද්‍යා සංගමය හා එක්ව එම අවස්ථාවට එක් වෙන්න අපිටත් පුළුවන් වුනා.  ගණිත හා තාරකා විද්‍යා සංගමය  මගින් නිරීක්ෂණ මධ්‍යස්ථාන දෙකක් සංවිධානය කර තිබු අතර … Continue reading

Posted in පුවත්, විශේෂාංග | Leave a comment

21 සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිය.- The-last Venus transit in this Century

21 සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිට තව දින කිහිපයයි.. ලංකාවේ අපට ජුනි 6 වන දින උදැසන මෙම දුර්ලභ අවස්ථාව නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙත් අප හිරු දෙස බලන නිසා ආරක්ෂක උපක්‍රම භාවිතා කරන්නත් අමතක කරන්න එපා. හිරු දෙස බැලීමේදී අනුමත Filters හෝ … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම | Leave a comment