Category Archives: තාරකා විද්‍යා දැනුම

21 සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිය.- The-last Venus transit in this Century

21 සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිට තව දින කිහිපයයි.. ලංකාවේ අපට ජුනි 6 වන දින උදැසන මෙම දුර්ලභ අවස්ථාව නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙත් අප හිරු දෙස බලන නිසා ආරක්ෂක උපක්‍රම භාවිතා කරන්නත් අමතක කරන්න එපා. හිරු දෙස බැලීමේදී අනුමත Filters හෝ … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම | Leave a comment

වඩා හොදින් සෙනසුරු නිරීක්ෂණය කරමු – See Big and Bright Saturn

කලින් ලිපියේ කිව්වා වගේ අද සහ හෙට (2012 අප්‍රේල් 14 හා 15) ඔබට ඉතා හොදින් සෙනසුරු නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ සෙනසුරු හෙට (15) Opposition අවස්ථාවට පැමිණීමත් සමගයි. Opposition යනු සෞර්යග්‍රහ මණ්ඩලයේ පෘතුවියට පිටතින් ඇති ග්‍රහලොවක් සුර්යා හා පෘතුවිය සමග ඒක රේඛියව පිහිටන … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම | Leave a comment

අප්‍රේල් අහස ගැන දැන ගන්න – April Sky watching

බ්‍රහස්පති අප්‍රේල් මාසයේ රාත්‍රී අහසේ අපට නිරීක්ෂණය කල හැකි ආකාශ වස්තූන් ගැන කෙරෙන කුඩා හැඳින්විමකුයි මේ… මාසයේ මුල් කාලය තුල ග්‍රහලෝක හතරක් හිරු බැස යාමේදී අපට දැක ගන්න පුළුවන්. බටහිර අහසේ ක්ෂිතිජයට ආසන්නයේ බ්‍රහස්පති නිරික්ෂනය කල හැකි වන අතර මාසය … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම | Leave a comment

මකුළු දැලක් නොව තරු දැලක් – Spider Web of Stars

සර්පිලාකාර මෙම මන්දාකිණිය දුටු ගමන් අපිට මතක වෙන්නේ නිතර දැකල පුරුදු මකුළු දැලක රූපයක්. IC 342 ලෙස හඳුන්වන මෙම මන්දාකිණිය අපිට ආලෝක වර්ෂ මිලියන 10 ක් දුරින් පිහිටන්නකි. ඒ අවට ඇති දුහුවිලි අංශු හේතුවෙන් එයට මෙම හැඩය ලැබී ඇති අතර … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම, විශේෂාංග | Leave a comment

මොකක්ද මේ ජීන් අරය – Jeans’ Radius

සාමාන්‍යයෙන් තාරකා අතර පවතින දූවිලි වලාකුළක අරය ජීන් දුර හෙවත් ජීන් අරය මගින් දක්වයි. තාරකාවක් අසල පවතින අධික තාප ශක්තිය හේතුවන් මෙම වලාකුළු ප්‍රසාරණයට ලක්වන අතර තාරකාවේ ගුරුත්වය හේතුවෙන් ප්‍රසාරණයට බාධා පැමිණේ. එවිට වලාකුළ නැවත සංකෝචනය වේ. මෙම බලයන් දෙක … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම, tha | 1 Comment

වසන්ත විෂූවය පිළිගනිමු – Happy Vernal Equinox

වසන්ත විෂුවය ගැන අපි මිට කලින් ලිපියක කුඩා හැදින්වීමක් කළා.වසන්ත විෂූවය (Vernal Equinox) මතට පෘථිවිය පැමිණීම අද දින ග්‍රිනිච් වේලාවෙන් පැය 0514ට හෙවත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පැය 1044ට සිදුවිය. පථිවියේ ඛගෝල සමකය හා ක්‍රාන්තිවලය ඡේදනය වන ලක්‍ෂ්‍යයන් දෙකක් පවතී. ඉන් … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම, පුවත් | Leave a comment

හිරු මත ගිනිදළු – solar flares

“හිරු මතු පිට මොකක්දෝ පිපිරීමක්ලු,අපිට හානිකර කිරණ එහෙම එන්නත් පුළුවන්ලු.. අනේ මන්දා ලෝක විනාසේ ලංවෙලාද කොහෙද? “හුඟක් අයට මෙහෙම දේවල් මේ දවස් ටිකේ අහන්න ලැබෙන්න ඇති. ඇත්තටම මොකක්ද මේ වෙලා තියෙන්නේ. සුර්යා ගැන අපි මීට කලිනුත් හිරු ලප ලිපියෙන් කතා … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම | Leave a comment