Category Archives: විශේෂාංග

ඇස රවටන මන්දාකිණි ගැටුම් – NGC 3314

ඉහත දැක්වෙන්නේ  හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබා ගන්නා ලද ඉතා දුර්ලභ ඡායාරූපයක්. එක මත එක පිහිටන අයුරින් අපට පෙනෙන මෙම මන්දාකිණි යුගලය NGC 3314 හා NGC 3314A ලෙස හදුන්වනවා. ඡායාරූපයේ මෙසේ පෙනුනත් මෙම මන්දාකිණි දෙක අතර දුර ආලෝක වර්ෂ බිලියන ගණනක්. … Continue reading

Posted in විශේෂාංග | Leave a comment

සිකුරු සංක්‍රාන්තිය නැරඹුවෙමු – VENUS TRANSIT 2012

සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිය දැන් අවසන්. බොහෝ පිරිසක් මෙය නරඹන්න ඇති. කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත හා තාරකා විද්‍යා සංගමය හා එක්ව එම අවස්ථාවට එක් වෙන්න අපිටත් පුළුවන් වුනා.  ගණිත හා තාරකා විද්‍යා සංගමය  මගින් නිරීක්ෂණ මධ්‍යස්ථාන දෙකක් සංවිධානය කර තිබු අතර … Continue reading

Posted in පුවත්, විශේෂාංග | Leave a comment

මකුළු දැලක් නොව තරු දැලක් – Spider Web of Stars

සර්පිලාකාර මෙම මන්දාකිණිය දුටු ගමන් අපිට මතක වෙන්නේ නිතර දැකල පුරුදු මකුළු දැලක රූපයක්. IC 342 ලෙස හඳුන්වන මෙම මන්දාකිණිය අපිට ආලෝක වර්ෂ මිලියන 10 ක් දුරින් පිහිටන්නකි. ඒ අවට ඇති දුහුවිලි අංශු හේතුවෙන් එයට මෙම හැඩය ලැබී ඇති අතර … Continue reading

Posted in තාරකා විද්‍යා දැනුම, විශේෂාංග | Leave a comment

කොළඹ විශ්ව විද්‍යාලීය ගණිත හා තාරකා විද්‍යා සංගමය – Mathematical and Astronomical Society University of Colombo

කොළඹ විශ්ව විද්‍යාලීය ගණිත හා තාරකා විද්‍යා සංගමය ‍විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින් සහ තාරකා විද්‍යාවට ලැදිකමක් දක්වන්නන් සඳහා දැනුම සැපයීමේ මාධ්‍යක් ලෙස බොහෝ වැඩකටයුතු සිදුකරනු ලැබේ. ලෝක ප්‍රසිද්ධ තාරකා විද්‍යාඥයෙක් වන ආචාර්‍ය චන්ද්‍රා වික්‍රමසිංහයින් විශ්ව විද්‍යාල සිසුවෙකුව වශයෙන් සි‍ටියදී සභාපතිත්වයෙන් ඇරඹි … Continue reading

Posted in විශේෂාංග | Leave a comment

රාජකීය විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය – Royal College Astronomical Society

History The Royal College Astronomical Society was formed in 1967 during the tenure of Principal B.G. Premaratne.  It was the time of a space age where every house hold talked about.  Interests in Astronomy arose when RCAS received a 4 … Continue reading

Posted in විශේෂාංග | Leave a comment

හඳ මතුපිට සිංහ කොඩිය – The Sri Lankan flag had made its way to the moon

ලිපියේ මාතෘකාව දැකල කලබල වෙන්න එපා.දැන් 2012 වසර.64 වන නිදහස් දිනය සමරන්නට අපි සුදානම්. අපි මේ වන විට කොයි තරම් දියුණුද? මම හිතන්නේ ඔබට පිළිතුරක් ඇති. මම ඒ ගැන අහන්නේ නෑ. මේ කතාව තාරකා විද්‍යාවට කොයි තරම් දුරට අදාලද කියලත් … Continue reading

Posted in පුවත්, විශේෂාංග | Leave a comment

සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිය — Transit of Venus, 2012

තාරකා විද්‍යාවට ඇළුම් කරන ඔබ අතපසු නොකරම නිරීක්ෂණය කල යුතු අවස්ථාවක් මෙම වසරේ ජූනි මස මුල භාගයේදී උදාවේ..එනම් සිකුරු සංක්‍රාන්තියයි. මෙම වසරින් පසු නැවතත් සුර්ය පෘෂ්ඨය හරහා සිකුරු ගමන් කරනවා මෙන් දිස් වීම නැවතත් නිරීක්ෂණය කල හැක්කේ වර්ෂ 2117දී පමණය. … Continue reading

Posted in පුවත්, විශේෂාංග | Leave a comment