Category Archives: Uncategorized

මොකක්ද මේ Radiation Belt Storm Probes – RBSP

අද දවසේ තාරකා විද්‍යාලෝලී බොහෝ දෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ Radiation Belt Storm Probes – RBSP යන්න මුණ ගැසෙන්න ඇති. ඇත්තටම මොකක්ද මේ RBSP ?විකිරණ පෙදෙසේ කුණාටු අධ්‍යයනය ලෙස මෙය සරලව හදුන්වන්න පුළුවන්. 🙂 මෙය නාසා ආයතනයේ තාරකා සමග දිවිගෙවීම (Living with Stars) … Continue reading

Posted in Uncategorized | 1 Comment

ආම්ස්ට්‍රෝන්ග් පවුලෙන් පණිවිඩයක් – FAMILY STATEMENT REGARDING THE DEATH OF NEIL ARMSTRONG

අභාවප්‍රාප්ත නීල් ආම්ස්ට්‍රෝන්ග් වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් පණිවිඩයක් නිකුත් කර ඇත.  පහත දැක්වෙන්නේ ඉන් උපුටා ගත් කොටස් කිහිපයක පරිවර්තනය හා මුල් නිවේදනයයි. “මේ සංවේගී අවස්ථාවේ අපි ඔබ සමග නීල් ආම්ස්ට්‍රෝන්ග් මහතා අභාවප්‍රාප්ත වූ පණිවිඩය මෙසේ බෙදාගන්නෙමු. හෘදවාහිනී සංකුලතාවයක් ඊට හේතුවිය.  නීල් අපේ … Continue reading

Posted in Uncategorized | Leave a comment

සදටත් පොළොවටත් ඔහු නොමැති බව දැනේවි..

හැමදේම කවද හරි දවසක නැති වෙලා යනවා. ඒක ඔබට මට වගේම අපි හැමෝටම පොදු දෙයක්. ඔහු සඳ මත පය තැබූ ප්‍රථම මිනිසා. මේ ලඟදි දවසක ඔහුගේ 82 වන උපන් දිනයේදීත් අපි ඔහු ගැන කථා කරා. කොහොම උනත් මරණයෙන් සැඟවී ඉන්න … Continue reading

Posted in Uncategorized | Leave a comment

කුතුහලයෙන් අගහරු කරා – Curiosity Rover

පහුගිය දවස්වල තිබුන කාර්ය බහුල කම නිසාම ලිපි ලිවීමත් බොහෝ දුරට මගහැරී ගියා. මේ වන විට මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට අගහරු වෙත ගිය Curiosity හෙවත් කුතුහලයේ Rover ය සමත්වෙලා. ඔබ මේ වනවිටත් මෙහෙයුම ගැන බොහෝ තොරතුරු දන්නවා ඇති. අගහරු … Continue reading

Posted in Uncategorized | Leave a comment

සුභ උපන් දිනයක් නීල් ආම්ස්ට්‍රෝන්ග් – Happy Birthday Mr. Armstrong.

ඇපලෝ 11 යානයෙන් සඳ තරණය කළා යැයි සැලකෙන නීල් ආම්ස්ට්‍රෝන්ග් සඳ මත පය තැබූ ප්‍රථම මිනිසා වීමේ භාග්‍ය උදා කරගත්තා. 1930 අගෝස්තු මස 5 වන දින උපන් නීල් ආම්ස්ට්‍රෝන්ග් අද සමරන්නේ සිය 82 වන උපන් දිනයයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඔහියෝ හි Wapakoneta … Continue reading

Posted in Uncategorized | Leave a comment

පර්සේයිඩ්ස් උල්කාපාත වර්ෂාව – Perseids meteor shower

පර්සේයිඩ්ස් උල්කාපාත වර්ෂාව – Perseids meteor shower Perseids උල්කාපාත වර්ෂාව මෙම මාසය (2012 අගෝස්තු) තුලදී අහසේ ඔබට නිරීක්ෂණය කල හැකි ඉතා මනරම් සංසිද්ධියක්.   මෙය Swift-Tuttle ධූමකේතුව ආශ්‍රය කරගත් උල්කා වර්ෂාවක් ලෙස දැක්විය හැකියි. මෙයට Perseids ලෙස නම ලැබී ඇත්තේ මෙම උල්කා වර්ෂාවේ … Continue reading

Posted in Uncategorized | 1 Comment

අගෝස්තු මාසයේ අහසේ තොරතුරු – Night Sky Events for August

දින කිහිපයක් ගත වී ඇතත් මේ මාසයේ ඉදිරි තාරකා විද්‍යා සිදුවීම් ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්නයි මේ සුදානම. අගෝස්තු මාසයේ පුර හඳ පසුගිය පළවෙනිදා අපිට දකින්න පුළුවන් වුනා. අගෝස්තු මාසයේ පුර හඳ සාමාන්‍යයෙන් හදුන්වන්නේ Grain moon ලෙසයි.එමෙන්ම මෙම මාසයේ පොහොයවල් … Continue reading

Posted in Uncategorized | Leave a comment