මොකක්ද මේ අදුරු පදාර්ථය (Dark Matter)

විශ්වය සෑදී ඇත්තේ කෙසේද යන්න පෙර කල සිටම මිනිසා තුල කුතුහලය ඇති කල ප්‍රශ්නයකි.  අද වන විට අපි විශ්වයේ සංයුතිය පහත දැක්වෙන අයුරින් යුක්ත වේ යයි විශ්වාශ කරමු.

බැර ලෝහ 0.03% , නියුට්‍රිනෝ 0.3% ,තාරකා 0.5% නිදහස්  Hydrogen හා Helium 4%, අදුරු පදාර්ථය 25%, අදුරු ශක්තිය 70%.. මේ අනුව විශ්වයේ සංයුතිය ගත කල අදුරු පදාර්ථය ට විශේෂ තැනක හිමිවන බව පැහැදිලි වේ.
නුතන අදුරු පදාර්ථය ගැන මුලින්ම කථාකල තැනැත්තා ලෙස සලකන්නේ  Fritz Zwicky විසින් 1933 දිය.ඔහු කෝමා Galaxy පද්දතියේ ආලෝකය හා ස්කන්ධය අතර අනුපාතය 400M/L බව සොයා ගන්නා ලදී. නමුත් සාමාන්‍ය මන්දාකිනි පද්ධතියක් සදහා මෙම අගය 10M/L වේ.
Cont….
This entry was posted in තාරකා විද්‍යා දැනුම. Bookmark the permalink.

Leave a comment